
ශ්‍රේෂ්ඨ වේල්ස් මවුන්ගේ 147 වන ජන්ම දිනය පිළිවෙතට මුල් තැන දෙමින් ආගමානුකූලව සමරමු - විදුහල්පති නිවේදනය
වේල්ස් කුමර විද්‍යාල මාතාවගේ 147 වන ජන්ම දින සැමරුම වෙනුවෙන් පැවැත්වෙන සර්වරාත්‍රික පිරිත් පිංකම දහතුන් වන බදාදා රාත්‍රියේත් සංඝයා වහන්සේ විෂයෙහි දාන......