පොසොන් සැදැහැ ගී සරණිය

Date: 2024-06-23
Time: 18:30:00
Location: College Main Ground
Event Organizer:
Contact:
About this Event
"පොසොන් පොහොය නිමිත්තෙන්, සදාකාලික උරුමයක් සලසමින්… වේල්ස් කුමර හා වේල්ස් කුමරි විද්‍යාල එක්ව සංවිධානය කරන 'පොසොන් සැදැහැ ගී සරණිය'. 23 වන ඉරිදා සවස 6.30 සිට වේල්ස් කුමර විද්‍යාලයේ ප්‍රධාන ක්‍රීඩාංගණයේදී... ඉතිහාසය හා ආගමික උත්සවයක සම්භාවනාව අත්විඳින්න... සැදැහැති ඔබ සැමට ආරාධනා! #CMBU #posonpoya #PWC





