කුමර කොවුල් නද 2025

Date: 2025-04-11
Time: 07:45:00
Location: School Premises
Event Organizer: Prince of Wales' College
Contact: 077
About this Event
හෙළ උරුමයේ සන්සුන් සුවඳ රැඳවමින්, ප්‍රාචීන සිරිත් විරිත් වලට ආදරයෙන්, කාටත් වේල්ස් කුමර විද්‍යාලයට අවුරුදු සිරි රැගෙන, ජන නැටුම්, ජන ක්‍රීඩා හා සංස්කෘතිකාංග රැසක් එක්වමින්, බක්මස 11 වන සිකුරාදා පෙරවරු 7.45 සිට, වේල්ස් කුමර භූමිය පුරා... එන්න... හෙළ උරුමය සිඳගන්න, අපගේ අවුරුදු සන්සුන් විදින්න!





