Exclusives
ගංවතුර ආපදාවෙන් විපතට පත්වූවන් සඳහා යුතුකම ඉටු කරමු !
Published By: Admin | 2025-11-28 11:28 PM
වේල්ස් කුමර විද්‍යාලයීය ලියෝ සමාජය විසින් අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත් වූවන් සදහා ආධාර සැපයීමේ ව්‍යාපෘතියක් ආරම්භක කර ඇත.
අවශ්‍ය දෑ
• වියළි ආහාර ද්‍රව්‍ය
• බොතල් කල පානීය ජලය
• පැනඩොල්
• සමහන්
• සනීපාරක්ෂක තුවා
ඔබගේ ආධාර වේල්ස් කුමර විද්‍යාලයීය ප්‍රධාන පිවිසුම අසල ආරක්ෂක අංශයේ කුටිය වෙත ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි.
හැකි නම් ආධාරය සමග ඔබගේ නම සදහන් කරන්න.
වැඩිදුර තොරතුරු සදහා:
ලියෝ රන්දිදු ජයවර්ධන - 0760438443
ලියෝ ඩිසේන් උක්වත්ත - 0779641120
#PrayForSriLanka #UnitedInHope #SriLankaStrong #TogetherWeStand #FloodRelief2025 #LeadTheLegacy #LeoPWC #LeosOfPWC #LeoDistrict306D1 #LeoMD306 #LeosOfSriLankaAndMaldives