Academic
කඳවුරු යමින් ත්‍රාසජනක අත්දැකීම් ලබා ගන්න ඔබත් අප හා එක්වන්න!
Published By: CMBU| 01/31/2025 10:03 PM

නායකත්වය, කැපවීම සහ සහෝදරත්වය ඉගෙන ගනිමින් ජීවිතය තුළ නව අත්දැකීම් ලබා ගැනීමට ඔබටත් අවස්ථාවක්!
අනන්ත ගවේෂණයකට අත තබා, නිවන්සන්සුණු කඳවුරු ජීවිතය, නව මිතුරන් සහ ත්‍රාසජනක මග ගමන්—මෙම සියල්ලම වේල්ස් කුමර බාලදක්ෂ සංවිධානය තුළින් ඔබට ලබා ගත හැක.
එන්න, අප හා එක්වන්න!
බාලදක්ෂ ලොවේ අභිමානවත් සාමාජිකයෙකු වී, ඔබේ හැකියාවන් වර්ධනය කර ගනිමින් ජීවිතය ජයගන්න.
#CMBU #PWC #WalesScout #princescouts




