pwc logo
    PRINCE OF WALES' COLLEGE
    MORATUWA
Home Blog Events Publications
Sports
TEAM SPORTS INDIVIDUAL SPORTS AQUATIC SPORTS COMBAT SPORTS RACQUET SPORTS MIND SPORTS TARGET SPORTS
Clubs
MEDIA CLUBS TECHNOLOGICAL CLUBS REPRESENTATIVE CLUBS COMMUNITY SERVICE CLUBS CADETING EDUCATIONAL CLUBS LANGUAGE CLUBS AESTHETIC CLUBS HOBBY CLUBS RELIGIOUS CLUBS
History
About
HISTORY VISION & MISSION ALUMNI ANTHEMS FLAG & CREST HOUSES ADMINISTRATION LOCATIONS
Contact

Announcements

ශ්‍රේෂ්ඨ වේල්ස් මවුන්ගේ 147 වන ජන්ම දිනය පිළිවෙතට මුල් තැන දෙමින් ආගමානුකූලව සමරමු - විදුහල්පති නිවේදනය

Published By: Principal | 2023-09-12 12:00 AM

ඔබ දැනටමත් දන්නා පරිදි වේල්ස් කුමර විද්‍යාල මාතාවගේ 147 වන ජන්ම දින සැමරුම වෙනුවෙන් පැවැත්වෙන සර්වරාත්‍රික පිරිත් පිංකම දහතුන් වන බදාදා රාත්‍රියේත් සංඝයා වහන්සේ විෂයෙහි දානමය පිංකම බ්‍රහස්පතින්දා උදෑසන කාලයේදීත් විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වේ.

පිරිත් සජ්ඣායනය සඳහා ස්වාමීන් වහන්සේලා හතළිස් නමක් වැඩම කිරීමට නියමිත අතර දානමය පුණ්‍ය කර්මය සඳහා ස්වාමීන් වහන්සේලා තිස් පස් නමක් වැඩම කිරීමට නියමිත ය.

මෙම මාහැඟි පිංකම සඳහා ඔබ සැමට ගෞරවයෙන් ඇරයුම් කරන අතර ඒ සදහා සුවිශේෂී ව දායකවීමට කැමති පින්වතුන් වෙතොත් අංශ ප්‍රධාන ගුරුභවතුන් හෝ දායකවීමට කැමැති ආදි ශිෂ්‍යයන් වෙතොත් ආදි ශිෂ්‍ය සංගමය අමතන මෙන් දන්වමි.

එසේම 147 වන ජන්ම දිනයට සමගාමී කතෝලික ආගමික ආශිර්වාද දේව මෙහෙය ශුද්ධ වූ එම්මානුවෙල් දේවස්ථානයේදී පහළොස් වන දින උදෑසන පැවැත්වේ. මෙම අවස්ථාවට වේල්ස් කුමර විද්‍යාලය සමග වේල්ස් කුමරි විද්‍යාලය ද ඒකාබද්ධව සම්බන්ධවන බැවින් විද්‍යාල ද්විත්වයටම අදාළ සමස්ත ප්‍රජාවට එම අවස්ථාවට සම්බන්ධ වන මෙන් ගෞරවයෙන් ආරාධනා කර සිටිමි.

අප ශ්‍රේෂ්ඨ වේල්ස් මවුන්ගේ 147 වන ජන්ම දිනය පිළිවෙතට මුල් තැන දෙමින් ආගමානුකූලව සමරමු.. චිරන් ජයතු වේල්ස් මවුනි...!🌹🌹🌹

විදුහල්පති
වේල්ස් කුමර විද්‍යාලය.

#PWC #CMBU

Prince of Wales' College

Established in 1876, Prince of Wales’ College has grown into a prestigious institution, making its mark as a leading school in Sri Lanka.

Quick Links

  • About Us
  • Contact Us
  • Help / FAQ
  • Site Map

Legal

  • Privacy Policy
  • Cookies Policy
  • Terms & Conditions
  • Disclaimer
  • Imprint

Contact

2AD, Galle Road, Moratuwa

+94 112 645 628

[email protected]

Best School Website - Silver Award TopWebLK May 2024 This website runs on green hosting - verified by thegreenwebfoundation.org
© 2025 PRINCEOFWALES.EDU.LK, is Licensed Under CC BY-NC 4.0. All Right Reserved. │ Developed By Cambrians' ICT Society │ Media Partner: Cambrians' Media and Broadcasting Unit