Announcements

ප්‍රසම්පාදන නිවේදනය : 2025 වර්ෂයේ සේවා පවත්වාගෙන යෑම සඳහා මිල ගණන් කැඳවීම

Published By: Principal | 2025-01-15 07:50 PM

2025 වර්ෂය සඳහා මොරටුව වේල්ස් කුමර විදුහලේ මතු සඳහන් ඒකක හා සේවා පවත්වාගෙන යෑම සඳහා මිල ගණන් කැඳවනු ලැබේ.

  1. සිසු හා ගුරු ආපන ශාලාව
  2. ආරක්ෂක සේවය
  3. සනීපාරක්ෂක සේවය

සියලු අයදුම්පත් 2025 ජනවාරි 25 දිනට ප්‍රථම ලියාපදිංචි තැපෑලෙන් චිදුහල්පති නමට එචීම හෝ අතින් ගෙනැවිත් විද්‍යාලයීය කාර්යාලයට භාර දීම සිදු කළ යුතු ය.
නියමිත දින මධ්‍යහ්න 12.00ට පසුව ලැබෙන ටෙන්ඩර්පත් භාර ගනු නොලැබේ.
(මිල ගණන් ඇතුළත් ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ ............……. සඳහා ටෙන්ඩර්පත් යනුවෙන් සඳහන් කළ යුතු ය.)

ටෙන්ඩර් අයදුම්පත් ආපසු නොගෙවන රු.2,500.00ක ගාස්තුවක් ගෙවා සතියේ දිනවල පෙ.ව.9.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා කාලය තුළ විද්‍යාලයීය කාර්යාලයෙන් ලබා ගත හැකි ය.

Original Letter: https://princeofwales.edu.lk/content/docs/application-for-school-service-tenders-2025.pdf 

විදුහල්පති/සභාපති
වේල්ස් කුමර විදුහල - මොරටුව

#PWC