Education
Prince of Wales’ College now opens applications for G.C.E. A/L
Published By: Admin | 2026-06-24 06:26 AM
මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ උසස් පෙළ සඳහා බාහිර සිසුන් ඇතුලත් කර ගැනීමේ අයදුම් පත්‍රය - 2028 AL
- 2025 වර්ෂයේ පැවැත් වූ අ.පො.ස.(සා/පෙළ) විභාගයේ ප්‍රතිඵල පදනම්ව 2028 වර්ෂයේ පැවැත්වීමට නියමිත අ.පො.ස. (උසස් පෙළ) විභාගය සඳහා මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට බාහිර පාසල් වලින් නවක සිසුන් ඇතුලත් කරගැනීමට අදාළ අයදුම් පත්‍රය ඉහත දැක්වේ. මේ සඳහා ඔබගේ තොරතුරු ඇතුලත් කිරීමට පහත link එක භාවිතයෙන් මෙම form සම්පුර්ණ කරන්න.
- මෙහි තොරතුරු ඇතුලත් කළ හැක්කේ 2026/07/03 වන දින මධ්‍යම රාත්‍රී 12.00 වන තෙක් පමණි.
Admission Application for External Students – G.C.E. Advanced Level (2028)
Prince of Wales' College Moratuwa
- Based on the results of the G.C.E. Ordinary Level Examination held in 2025, applications are now open for the admission of new students from external schools to Prince of Wales’ College, Moratuwa for the G.C.E. Advanced Level Examination scheduled for 2028. To apply, please complete the application form using the link provided below by entering your details.
- Note: Information can only be submitted until 12:00 midnight on 03/07/2026.
Application Link | https://docs.google.com/forms/d/e/1FAIpQLScMT4Q9SpaZhWr3CU-M7JEO02MIgu84Xccu6jX43XlrQ6anzg/viewform?usp=preview
#CMBU #PWC #AL2028